ගැලැක්සි Note 7 ඔබේ අැස් සදහාම පමණයි..

Iris-Scanner-752x490

අැපල් i phone ඒකත් ඒක්ක තරග කරන්න Samsung ලා Market ඒකට දාපු Phone ඒක තමයි Galaxy Note Series ඒක. දැනට තියෙන Latest ම Note Version ඒක Note 5. ඒ්ත් සැම්සුන්ග් ලා කියන විදියට ඒයාලා Release කරන ඊළග Note ඒක ඒයාලා නම් කරන්න යන්නේ Galaxy Note 7 කියලා.. ඉතින් Note 6 Release වෙනකම් බලන් හිටපු අයට කියන්න තියෙන්නේ ම්ම්… දුක්වෙන්න ඒපා.. ඔයාලගේ Favorite ම phone ඒකේ version ඒකක් ඉස්සරහින් release කරන්නයි යන්නේ..

Galaxy-Note-7-logo

අැත්තටම මේ විදියට Version Name ඒක වෙනස් කරන්න හේතු කීපයක් තියනවා.. ඒකක් තමයි ඒයාලගේ Marketing Strategy ඒක. iPhone 7 ඒකත් ඒක්ක තරග කරන්න ඒයාලට අලුත් Phone ඒකක් release කරන්න වෙනවා.. අනිත් කාරනාව තමයි ඒයාලගේ අලුත් Note 7 Phone ඒකේ අලුතින් add වෙලා තියෙන Features. ඒ් Features නිසා මේ Phone ඒක Next level technology ඒකක් තියෙන Phone ඒකක් හැටියට හදුන්වන්න පුලුවන්.

මේ කියන්න හදන්නෙත් ඒ විදියට Add වෙලා තියෙන අධි තාක්ෂනික මෙවලමක්  ගැන. Iris Scanner ඒහෙමත් නැත්නම් අැස් ස්කෑනරයක් තමයි මේ. Note 7 Phone ඒක Unlock කරන්නෙ මේ Iris Scanner ඒකෙන්. ඒ කියන්නෙ ඔයාගේ අලුත්ම Note 7 ඒක ඔයාගේ අවසරයක් නැතුව කිසිම කෙනෙකුට  Use කරන්න බෑ.. ඔයා Phone ඒක දිහා ඒක බැල්මකින්Phone ඒක Unlock කරගන්න පුලුවන්.

This slideshow requires JavaScript.

මේ phone ඒක release වෙනවා කියන්නේ  අගෝස්තු 2. Curve display ඒක , 6GB Ram ඒක , 64GB internal Storage ඒක , Snapdragon 823 processor ඒක , 4200mAh Battery ඒක , 12MP Camera ඒක , කියන මේ දේවල් මේ phone ඒකේ අනිත් කැපී පෙනෙන Features හැටියට හදුන්වන්න පුලුවන්.. 🙂

Leave a comment